team_img_big
රන්ජිත් ප්‍රනාන්දු
සිංහල

දකුණ අධ්‍යාපන කේන්ද්‍රයේ නිර්මාත්ෘ රන්ජිත් ප්‍රනාන්දු රුහුණු විශ්ව විද්‍යාලයේ පළමුවන ශිෂ්‍යයා වශයෙන් 1978 විශ්ව විද්‍යාලයට ඇතුලත්ව 1982 සිංහල විශේෂවේදී උපාධිය පන්ති සාමර්ථ්‍යයක් සහිතව සමත් වී කලක් රුහුණු විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ කථිකාචාර්‍යවරයෙකු වශයෙන් ද කටයුතු කර ඇත. මාතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන සිංහල භාෂා උපදේශක වශයෙන් කටයුතු කළ ඔහු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රුහුණු සේවයේ "පාසල" නැමැති වැඩසටහන නිර්මාණය කරමින් විද්‍යුත් මාධ්‍ය හා අධ්‍යාපනය ඒකරාශී කලේය. දිවයිනේ ප්‍රමුඛයන් හා දිස්ත්‍රික්කයේ කලා අංශයේ ප්‍රමුඛයන් වැඩිම සංඛ්‍යාවක් බිහිකල දශක තුනකට වැඩි කාලයක් දහස් සංඛ්‍යාත සිසුන්ගේ දැනුම පෑදූ සිංහල ගුරුවරයා වේ.

2021 A/L Theory - Wednesday 8.00am-11.00am -1500 (*)
2021 AL Revision - Wednesday 11.30pm-3.30pm (*)
2021 AL Revision - Thursday 6.00pm-9.00pm (*)
2022 A/L Theory - Sunday 1.00pm-3.00pm - 800

shape1
shape2
shape3
shape4
shape5
shape7