team_img_big
ABESINGHA SENANAYAKE

කැළණිය විශ්වවිද්‍යාලයෙහි උපාධිධරයෙකු වන අතර කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාධාරියෙකි. එමෙන් ම වසර 30 කට අධික කාලයක් දූ පුතුන් සමූහයකට සිංහල භාෂාව හා සාහිත්‍ය විෂය ඉගැන්වීමෙන් ප්‍රවිණත්වයට පත් ව ඇත. සාමාන්‍ය පෙළ ඇගයීම් කටයුතුවල ප්‍රධාන පරීක්‍ෂකවරයෙකු ලෙස සහ ලංකාවේ ප්‍රසිද්ධ ජාතික පාසල් ගණනාවක ඉගැන්වීම් කටයුතුවල නිරත වී ඇත.

shape1
shape2
shape3
shape4
shape5
shape7