team_img_big
NISHAD SIRIWARDANA

ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යාපනවේදී උපාධිධරයෙකි. එමෙන් ම වසර 25 කට අධික කාලයක් ඔබ වැනිම දූ පුතුන් සමූහයකට නිවැරදිව හා වඩාත් විශ්වසනීය ව සිංහල භාෂාව හා සාහිත්‍යය උගන්වන ගුරුවරයෙකු ලෙස මාතර නගරය තුළ ප්‍රචලිත ය. එපමණක් නොව දික්වැල්ල අධ්‍යාපන කොට්ඨාසයේ සාමාන්‍ය පෙළ සිංහල සම්මන්ත්‍රණ පවත්වනු ලබන සම්පත් දායක ගුරුවරයෙකු ලෙස සහ 2003 වර්ෂයේ සිට රජයේ පාසල් ගණනාවක ඉගැන්වීම් කටයුතු වල නිරත වේ.

shape1
shape2
shape3
shape4
shape5
shape7