team_img_big
RATHNA GALLAGE

පේරාදෙණිය ඉංග්‍රීසි ගුරු විද්‍යාලයෙන් ඉංග්‍රීසි විෂය පිළිබඳ ව විශේෂ පුහුණුවක් ලබා ගුරු වෘත්තියට පිවිසි අතර, මේ වන විට වසර 30 කට අධික කාලයක් ඔබ වැනි ම දූ පුතුන් සමූහයකට ඉංග්‍රීසි විෂය ඉගැන්වීමෙන් ප්‍රවීණත්වයට පත්ව ඇත. එපමණක් නොව සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ප්‍රධාන උත්තර පත්‍ර පරීක්‍ෂකවරියක් ලෙස සහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ රජයේ පාසලක ඉංග්‍රීසි විෂය භාර ගුරුවරියක් ලෙස කටයුතු කරනු ඇත.

shape1
shape2
shape3
shape4
shape5
shape7