team_img_big
BANU HEWAPATHIRANA

රුහුණු විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිය හදාරා ඇති අතර දැනට මාතර ප්‍රදේශයේ ප්‍රධාන පාසලක ගණිත විෂය ආචාර්යවරයෙකු ලෙස සේවය කරයි. දූ දරුවන්ගේ ගණිත දැනුම පොතට පමණක් සීමා නොකර ප්‍රායෝගික ගණිත ක්‍රියාකාරකම් ඔස්සේ වර්ධනය කර නිර්මාණශීලී දරුවෙකු ගොඩනගයි. එපමණක් නොව සුවහසක් දූ දරුවන්ගේ ගණිතය ප්‍රතිඵල ඉහල දැමීමේ උතුම් අරමුණෙන් මෙවර දකුණ අධ්‍යාපන කේන්‍ද්‍රයට පැමිණෙයි.

shape1
shape2
shape3
shape4
shape5
shape7