team_img_big
KALPA DISSANAYAKE

වසර 15 කට ආසන්න කාලයක් ඉංග්‍රීසි අධ්‍යාපනයේ සාර්ථක ම ප්‍රතිඵල පෙන් වූ ගුරුවරයෙකි. එමෙන් ම මනෝවිද්‍යානුකුල භාෂා ක්‍රමේවේද යොදාගනිමින් ඉංග්‍රීසි විෂය උගන්වන මා ඔබ වැනිම දූ පුතුන් සමූහයකට වසර ගණනාවක සිට ඉංග්‍රීසි විෂය ඉගැන්වීමෙන් ප්‍රවීණත්වයට පත් ව ඇත. එපමණක් නොව අප පන්තියට සහභාගී වන ඔබට පහත විෂය දැනුම හිමිවනු ඇත. Full coverage of grammar Text book and work book Essay writings Writings and speaking skills

shape1
shape2
shape3
shape4
shape5
shape7