team_img_big
CHAMINDA SUDUSINGHA

රුහුණු විශ්ව විද්‍යාලයෙහි ව්‍යාපාර පරිපාලන උපාධිධාරියෙකු වන අතර ශ්‍රීලංකා ගණකාධිකාරණ ශිල්පීය ආයතනයේ සාමාජිකයෙකි. රජයේ පාසලක ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය විෂය භාර ආචාර්යවරයෙකු ලෙස හා උත්තර පත්‍ර පරීක්ෂක නවතම ඉගැනුම් ක්‍රම ශිල්ප භාවිතය හා ආකර්ශනීය ඉගැනුම් රටාව මගින් විශ්ෂ්ට ප්‍රතිඵල බිහි කරන බවට වගකියනු ඇත.

shape1
shape2
shape3
shape4
shape5
shape7