team_img_big
S KONDARAGE

රුහුණු විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකු වන අතර දකුණු පළාතේ ඉතිහාසය විෂයෙහි සම්පත්දායක ගුරුවරයෙකු ලෙස කටයුතු කරනු ඇත. එමෙන් ම වර්තමානයේ දකුණු පළාතේ ඔබ වැනි ම දූ පුතුන් සමූහයකට දශකයකට අධික කාලයක් ඉතිහාසය විෂය ඉගැන්වීමෙන් ප්‍රවීණත්වයට පත් ව ඇත. එසේ ම අප පන්තියට සහභාගීවන ඔබට ඉතිහාසය විෂයට අමතරව භූගෝල විද්‍යාව සහ පුරවැසි අධ්‍යාපනය විෂය ඉගෙනීමේ අවස්ථාව හිමිවනු ඇත. එපමණක් නොව මාතර නගරයේ ප්‍රධානම ජාතික පාසලක ඉතිහාසය විෂය භාර ගුරුවරයා ලෙස කටයුතු කරනු ඇත.

shape1
shape2
shape3
shape4
shape5
shape7